(යොහාන් භාසුර)

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ අවසන් වසර සිසුන් උපාධි සඳහා වන ප්‍රදර්ශනය කොළඹ 7, ජේ.ඩී.ඒ. කලාගාරයේදී අද (19) පැවැත්විණි.

පින්තාරු කිරීම, පිඟන් භාණ්ඩ, මුද්‍රණය, දෘෂ්‍ය සන්නිවේදන සැළසුම්, මූර්ති, ඉතිහාසය සහ කලා න්‍යාය, බහුවිධ මෝස්තර, රෙදිපිළි සහ පැළඳිය හැකි කලා සහ බහුමාධ්‍ය කලාවන්ගෙන් සමන්විත විය.

මෙම ප්‍රදර්ශනය නැරඹූ පිරිස අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත උඩගේද්‍ර මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය ද වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)