(ආරියරත්න රණබාහු )
හදිසි අනතුරකින් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ විනය මණ්ඩලයේ සමාජිකවක් ලෙස පත්කළ බව එම පක්ෂයේ ප්‍රකාශක යෙක් පැවසීය .
එම පෙරමුණේ විනය මණ්ඩලය ට ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු පත් කිරිමට නියමිත බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
එම විනය මණ්ඩලයේ සමිපුර්ණ සාමාජික සංඛ්‍යාව හත්දෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතීඥ වෘත්තියේ නඩු කීයකට පෙනී ඉඳලා තියෙනවද?
විනයක් ඇතිව හිටිය කෙනෙක් නම් හොඳ වෙන්න තිබුණා...
විනය මණ්ඩලයට හොර වැඩ අහු වෙන්නේ නැතෙයි...!
තමුන්ලාගේ විනය හදාගන්න බැරිව කොහොමද වෙන මිනිස්සුන්ගේ විනය හදන්නේ...?
අනුන්ගේ දේවල්වලට උල්පන්දම් දීලා, ඒවාගෙන් ලැබුනු සල්ලි භුක්ති විඳිමින් අනුන්ගේ විනය බලන්න එනවා. ළඟදිම ප්‍රථිපල ලැබෙයි.
තම සැමියා කළ විනය විරෝධී වැඩ නතර කරගන්න බැරි වුණු කෙනා කොහොමද අනුන්ගේ විනය හදන්නේ...?
විනය මණ්ඩලයට ආවාට අපිට ප්‍රශ්නයක් නැහැ.නමුත් ,තමන්ගේ මියගිය මැරවර ස්වාමිපුරුෂයා විසින් බලෙන් අල්ලාගෙන ඉස්සන් ඇති කිරීමට ටැංකි හදපු , රජයට අයිති සියලුම ඉඩම් නැවත ළඟදීම රජයට ගන්නා බවනම් ස්ථිරයි.
සනත් නිශාන්ත මැතිතුමාත් විනය තකා ගොඩක් දේවල් කළා.