කොල්ලුපිටිය සහ ගාලු මුවදොර නිර්පාෂිකයන්ට උද්ඝොෂකයන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සනත් නිශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මිලාන් ජයතිලක අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රැගෙන එනු ලැබීය.
(ළහිරු හර්ෂණ)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සනත් - මිලාන් අධිකරණයට
Pradeep Kumara Wednesday, 18 May 2022 03:16 PM
බලන්න මේ අහිංසක මූණු දිහා... මෙයාලා ප්‍රචණ්ඩ ක්‍රියා කෙරුවා හෝ කරන්න අනුබල දුන්නා කියලා කියන්න පුළුවන්ද?
Bamunuarachchi Thursday, 19 May 2022 07:58 AM
ගාලුමුවදොර රැස් වෙච්ච පිරිස නිර්පාක්ෂිකනම් සජිත්ට ගහන්නයි අනුරට නොගහන්නයි හේතුව මොකක්ද? එමනිසා මේ පිරිස ලංකාවේ නමගිය කලහකාරී පිරිසක් කියා කියන්න.