
(තිලකරත්න දිසානායක.)
ගම්පහ , ඉහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක ඇති දැඩි කළ සුනඛයෙකුට ගිනි තබා මරා දැමීම හේතුවෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ගිනි තබා මරා දමන ලද සුනඛයාගේ හාම්පුතා කරන ලද පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය කරන ලද විමර්ශනයේදී අනාවරණයවූ කරුණු මත සුනඛයාට ගිනි තැබීමට හේතුව, අසල්වැසි නිවසේ ඇති කරනු ලබන උසස් වර්ගයේ බැල්ලිය ඇසුරු කිරීම සඳහා සාමාන්‍ය සුනඛයා නිතර පැමිණීම පිළිබඳව ඇතිවූ කේන්තිය හේතුවෙන් පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුනඛයෙකුට ගිනි තබා මරා දැමී යැයි අයෙක් අත්අඩංගුවට
Dewa Tuesday, 13 February 2024 10:44 AM
මේකටත් ගිනි තියලා දාපල්ලා
පිටිගල මිලානෝ Tuesday, 13 February 2024 10:53 AM
මේ මිනිහාටද එම දඩුවමම දෙන්න…..
Prabha Tuesday, 13 February 2024 11:59 AM
එතනත් කුල ප්‍රශ්නයක්
ravin Tuesday, 13 February 2024 01:05 PM
උසස් වර්ගයේ බැල්ලිය හෝ සාමාන්‍ය සුනඛයා උනත් දෙන්නම සුනඛයෝ කියලා අමතක වෙලාද කොහෙද
Hafeel Tuesday, 13 February 2024 04:13 PM
සුනඛයන් අතර බේදයක් නැහැ. නමුත් සුනඛයන් ඇති කරන හාම්පුතාලා තමයි බේදය ඇති කරන්නේ. හරියට මේ රටේ දේශපාලුවන් වගේ. ජනතාව අතර බේදයක් නැහැ. නමුත් ඔවුන් බලයට එම සඳහා බේදය ඇති කරනවා.