(සුජිත් හේවාජූලිගේ)
සීනි බදු වංචාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙන වෙනම විමර්ශන අරඹා ඇත.
ලැබුණු පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශන ඇරඹූ බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙක් කීය.
මේ පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට නුදුරේම බාර දෙන බව ද විගණකාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේන අහනකොට හොරාගේ අම්මගෙන් එහෙම අහනවා නොවේ ඔන්න....
හරි ඔය කියන ඔක්කොම විමර්ශන කරලා... අන්තිමේ මහින්ද වැරැදි කාරයෙක් වුණොත් අත් අඩංගුවට ගන්නවද? මම මේ නිකමට අහන්නේ.