(මහින්ද නිශ්ශංක)
පිටකොටුව තොග වෙළෙදපොලෙ සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 240 දක්වා ඉහළ ගොස් ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති.
ලෝක වෙළඳ පොලේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා වැඩි වීම නිසා සීනි තොග මිල මෙසේ ඉහළ යාම ට හෙතුව බව ආනයනය කරුවෝ කියති.
පසුගිය කාලයේ සීනි කිලෝවක තොග මිල වූයේ රුපියල් 190ක් ලෙසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට නොදැනෙන්න හැමදේම අපහු වැඩිකරන් යන්නේ.
අර අඩුකරන කොට ඇඟට දැනෙන්න කියන වචනය වැඩි කරනකොටත් දැම්මා නම් අගෙයි...