(ගයාන් සූරිය ආරච්චි සහ වී ඒ නිශ්ශංක)
සීදුව මුතු වාඩිය ප්‍රදේශයේ කුලී කාමරයක් තුළදී අනියම් බිරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරු බලන්ගොඩ රෝහලේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු විසිදෙකක් වූ ඉහළ මඩන්වල බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
එම කාන්තාව ඝාතනය කිරීමෙන් පසුව සැකකරු බලංගොඩ ප්‍රදේශයට පලා ගොස් තිබේ. පසුව ඊයේ (17) සැකකරු ඖෂධ අධිමාත්‍රාවක් ගෙන බලංගොඩ රෝහලට ඇතුළත් කර සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd