IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සෞදියේදී ඇණ ගිල්වීමේ සිද්ධිය ගැන විශේෂ පරීක්‍ෂණයක්

(යොහාන් භාසුර)

සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටියදී ශ්‍රී ලාංකික කාන්තාවකට ඇණ ගිල්ලවුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා පැවසීය.

සෞදි තානාපති කාර්යාලය සහ එහි රෝහල් සම්බන්ධීකරණය කරගනිමින් මෙම විමර්ශනය ක්‍රියාත්මක කරන බව කී යාපා මහතා ඇය එම සිද්ධියෙන් පසුව සෞදි අරාබියේදී ප්‍රතිකාර ලැබූ බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

මාතලේ ඇල්කඩුව තේවත්තක ජීවත් වූ එම්.එස්. ත්‍යාගා සෙල්වි නැමැති 21 හැවිරිදි එක්දරු මවක් මෙම සිද්ධියට මුහුණදී ඇති අතර සෞදියේදී ඇය දරුණු වද හිංසනවලට ලක්ව ඇති බව ද ඇය ජනමාධ්‍යයට පවසා තිබුණි.

 



අදහස් (4)

සෞදියේදී ඇණ ගිල්වීමේ සිද්ධිය ගැන විශේෂ පරීක්‍ෂණයක්

Bamunuarachchi Wednesday, 27 September 2023 12:56 AM

මේ මම හිතන විදිහ. මෙයා ගෙදර එන්න ඕනේ කමට ඇනගිල්ලාද?

:       4       3

Indika Wednesday, 27 September 2023 08:26 AM

සෙනරත් මහත්තයෝ අපි බලන් ඉන්නවා ඔයාගේ විමර්ශනයේ ප්‍රථිපල එනකම්

:       1       5

lankan lover Wednesday, 27 September 2023 10:54 AM

කරුණාකර සෞදි පවුලේ නම ප්‍රකාශ කරන්න. මිනිසුන්ට ඒ ගැන දැනුවත් විය හැක. අනාගතයේදී ඔවුන් ශ්‍රී ලාංකිකයෙකුට අනුග්‍රහය දැක්වීමට යන්නේ නම්, අපට එකඟ නොවිය හැක.

:       3       5

saman Wednesday, 27 September 2023 10:54 AM

මේක නම් බොරුවක් වෙන්න පුළුවන් .හේතුව ඇන ගිල්වීමෙන් සෞධි අයට තියන පලේ මොකද්ද .ඒකෙන් කිසිම වේදනාවක් එන්නේ නැහැනේ

:       7       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site