IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සාදය මරණයෙන් කෙළවරවෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

වනාතවිල්ලුව කාටුපුලියන්කුලම ප්‍රදේශයේ නිවස පැවති සාදයක් අතර තුර ඇතිවු ගැටුමකින් 38 හැවිරිදි අයකු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීමේන්පසු මියගොස් ඇතැයි වනාවිල්ලුව පොලිසිය පැවසිය.

මෙසේ මරණයට පත්ව ඇත්තේ අසංක සංජීව කරුණාරත්න නැමති 38 හැවිරිදි පුද්ගලික කජූ වත්තක මුරකරුවකු ලෙස සේවය කල අයකු බව පොලිසිය කියයි.

මරණයට පත් තැනැත්තා ඔහුගේ මිතුරන් සමග සාදයක් පවත්වමින් සිටියදී ඇතිවු බහිස් බස් විමකින් පසු පොලු මුගුරු වලින් පහර දීමේන් පසු බරපතල තුවාල ලබා සිටිදී රෝහල්ගත කර තිබේ.

අදාල මරණය සම්බන්ධව මෙම පහර දීමට සම්බන්ධව මරණයට පත් තැනැත්තාගේ මිතුරෙකු වනාතවිල්ලුව පොලිසිය විසින් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුණි



අදහස් (0)

සාදය මරණයෙන් කෙළවරවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site