IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සාදය මරණයෙන් කෙළවර වෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

කල්පිටිය කන්දකුලිය කුඩාව ආසිරිගම ප්‍රදේශයෙ නිවසක සාදයක් අතර ඇතිවු බහින් බස්විමකින් පසු කල්පිටිය සංචාරක පුරවරයෙ දක්ෂ සරුංගල් ක්‍රීඩාවේ නිරත පුහුණු කරුවෙකු ඝාතනයට  පත්වි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්වි ඇත්තේ කල්පිටිය කන්දකුලිය කුඩාව ආසිරිගම ප්‍රදේශයෙ පදිංචිව සිටි දෙදරු පියකු වු වර්ණකුලසුරිය තරිදු නාමල් නැමති 33 හැවිරිදි  අයෙකී.

ඝාතනය සම්බන්ධයෙන් කයිට් සර්ෆින් පුහුණුකරුගෙ බිරිදගෙ සොහොයුරා කල්පිටිය පොලිසියෙන් රාත්‍රියෙදීම අත් අඩංගුවට ගෙන තිබුණි.

 

 



අදහස් (1)

සාදය මරණයෙන් කෙළවර වෙයි

චින්තක Monday, 23 October 2023 07:09 PM

ඉස්සර මිනිස්සු බඹර කපන්න යනවිට බඹරය තියෙන තැනට යාමට තියෙන කඹය දෙන්නේ මස්සිනාටලු... එහෙම කරන්නේ තමන්ගේ අක්කා අනාථ නොවෙන්න මල්ලි රැකවරණය දෙනවා කියලා... ඒ කාලයේ පිළිගැනීමක් තිබුණු නිසා තමයි.. ඒත් වර්තමානයේ කොතරම් පිරිහීමක් තිබේද කියලා බලද්දි තමන්ගේ අක්කා නැත්නම් නංගි අනාථ කරන්න මිනීමරු සහෝදරයා ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඇත්තටම අත්දැකීමක් අනුව මේ කාලයේ සුනඛයන් මෙයට වඩා බුද්ධිමත් කියන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site