IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සාදය මරණයෙන් අවසන් වෙයි

 

 

( බී.ජී. චතුරංග) 

නාච්චාදූව  මඩවලගම ග්‍රාම සේවා වසමේ අතුරු වැල්ල ප්‍රදේශයේ පැවැත්වූ නීති විරෝධී මත්පැන් සාදයකදී, සැක කටයුතු ලෙස පුද්ගලයෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය පවසයි. 

මෙලෙස  අත්අඩංගුවට පත්ව ඇත්තේ නාච්චාදූව  අතුරුවැල්ල සහ අනුරාධපුර ගල් කුලම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30ත් 34ත්, අතර වියේ පසුවන පුද්ගලයන් සිව් දෙනෙකි.

මෙහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ නාච්චදුව  අතුරු වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ටිකිරි බණ්ඩාගේ විජේකෝන් බණ්ඩාර නමැති හැට අට හැවිරිදි පුද්ගලයෙකි.

නාච්චාදූව  අතුරු වැල්ල ප්‍රදේශයේදී පිරිසක් කසිප්පු  පානය කරමින් සිට ඇති බවත් එම සාදය සඳහා අට දෙනකු පමණ සහභාගි වී ඇති බවත්  පසුව ඉතිරිව ඇත්තේ මරණකරු  සහ තවත් පුද්ගලයකු බව  පොලිසිය කියයි.

 

 

 

 



අදහස් (0)

සාදය මරණයෙන් අවසන් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 134 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site