්( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මතුගම වැලිකැටිය සඳසිරිගම නිවසක පැවති සාදයක් අතරතුරදී ඇති වූ බහින්බස්වීමකදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය කියයි .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මතුගම ඕවිටිගල කොරතිල්ලාව පදිංචිව සිටි විතානගේ දොන් කලණ මදුෂාන් (32) යන අයයි.
එම ඝාතනය සම්බන්ධයෙන් මත්පැන් සාදයේ සිටි මතුගම වැලිකැටිය සඳසිරිගම පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා අවිගත් සහෝදරයින් සිහිකර මෙවර ඉල්මහ විරු සමරුව සමරමු...!