(යොහාන් භාසුර)
සියලුම රජයේ පාසල් මේ මස 15 වැනි සදුදා සිට සතියේ දින පහේම සාමාන්‍ය පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව එම අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය.
අධ්‍යාපන බලධාරීන් අතර අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹි බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් යෝග්‍ය ක්‍රියාවක්. පාසැල් පැවැත්වීමට පසුගිය කාලයේදී ගැටළුව වූයේ ප්‍රවාහන ප්‍රශ්ණයයි, එය ක්‍රමයෙන් හොද අතට හැරීගෙන එන විට දැන් නැවතත් කොරෝනා උවදුර හිස ඔසවන්න පටන් අරන්. අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මොනවා වේවිද? අවුරුදු තුනක්ම නාස්ති වෙලා ගියා.
තව සතියකින් ස්ටාලින් වර්ජන ආරම්භකර පාසැල් වහයි.