IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සෞදි රට ඉඳි පල්ලිවලට දෙයි

(අංජුල මහික වීරරත්න)

සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි  මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

මෙරට ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500 ක් තිබෙන  බැවින් එක් පල්ලියක් සඳහා රට  ඉඳි කිලෝ විස්සක්  ලබා දීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ඉසෙඩ්.ඒ.එම් ෆයිසාල් මහතා සහ දෙපාර්තමේන්තු නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

සෞදි රට ඉඳි පල්ලිවලට දෙයි

බද්රානි Monday, 11 March 2024 10:49 PM

අරාබියෙන් ඔබතුමාලට ලැබුණු ඒවා බෙදන්න මෙහෙ කවුරුත් මොකටද..? මුස්ලිම් පල්ලි වලට පමණක් බෙදා ගන්න. නැත්නම් ඔය අය කියයි සිංහල ජාතිය වනසන්න අරාබියෙන් එවාපු "වඳ රටඉඳි" කියලා...

:       0       0

MM Ali Tuesday, 12 March 2024 07:39 AM

සෞදි අරාබිය ලංකාවට පමණක් නොවෙයි. තවත් සෑහෙන රටවල්වලට මේ රමසාන් මාසයේ රටඉඳි නොමිලේ බෙදනවා. ඒ ඒ රටවල්වල සිටින මුස්ලිම් වැසියන්ට රමසාන් මාසය වෙනුවෙන්. එහෙත් ලංකාව සෞදියෙන් රටඉඳි යවන හම සැරයකින්ම වරයෙන්ම හොරකම් කරගන්නවා. රටේ ඉන්න දේශපාලුවන්. මේ සැරේත් එහෙම්මයි. ඒක දැනගෙන සෞදි අරාබිය ලංකාවට දෙන රටඉඳි ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්ද අඩුකරනවා වගේ. 2015 දී ටොන් 250 රටඉඳි නොමිලේ දෙනකොට දැන් 2024 දී ටොන් 50යි දීලා තියෙන්නේ...

:       0       0

rattu Tuesday, 12 March 2024 08:44 AM

අපිට කවුරු රටඉඳි දෙන්නද? සියලු ජාතීන් මනුෂ්‍යයින්ය කියන සංකල්පය සෞදියට අමතක වෙලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site