IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සුදු මැස්සා රෝගයට පිළියම් කියයි

(අංජුල මහික වීරරත්න)

මෙරට පොල් වගාව හා තැඹිළි වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සුදු මැස්සා (White Flies)  රෝගය පාලනය සඳහා පොල් වගාවට පොහොර යෙදීම දීර්ඝකාලීන විසඳුමක් බව  ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය පවසයි.

වසර කිහිපයක් තිස්සේ මෙරට පොල් වගාවට පොහොර යොදා නොතිබීම සුදුමැස්සා රෝගය ඉහල යාමට හේතුවී තිබෙන බව ද පොල් පර්යේෂණායතනය අවධාරණය කරයි. 

පොහොර නොයෙදීම හේතුවෙන් බොහෝ පොල් හා තැඹිලි ගස් දුර්වල මට්ටමක පවතින නමුත්  පොහොර වල  අඩංගුවන පොටෑසියම් රසායනිකය නිසා පොල් හා තැඹිලි ගස් වල කොළ හා අතු ශක්තිමත් වන බැවින් සුදුමැස්සා රෝගය ව්‍යාප්තිය පාලනයට ඉන් යහපත් බලපෑමක් එල්ල වන බවද පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.



අදහස් (3)

සුදු මැස්සා රෝගයට පිළියම් කියයි

Lalla Thursday, 18 July 2024 09:57 PM

පොදුවේ සියලුම භෝග සඳහා පොහොර මිල අඩුකරන්න. රටේ හැමෝටම යහපතක් වනවා වගේම අවභාවිතා කරන්න බැරි දෙයක්...

:       0       1

pakeer Friday, 19 July 2024 07:44 AM

එක එක දිස්ත්‍රික්කයට මේ පොහොර පහසුවෙන් ගන්න තැනක් කියපල්ලා යකුනේ

:       0       0

Lalla Friday, 19 July 2024 10:08 AM

පොල් පර්යේෂණ ආයතනය රටට විහිලු සපයනවා වගේ. පොල් වගාවට කිසිම සේවයක් නොකරන ලොකුවට ඉගෙනගත්ත නිකමුන් පිරුණ ආයතනයක්....වගාව දියුණුවට කළ එක සේවයක් නම් කරන්න.. රතු කුරුමිනි රට පුරාම. තව එවැනිම කුරුමිනි වර්ගයක් කුඩා පැල තවාන් මට්ටමේ සිටම විනාශ කරනවා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site