(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දොඩංගොඩ - බෝම්බුවල තිත්තවැල්ගොඩැල්ල ප්‍රදේශයේ සූදු පිටියක් වැටලීමට ගිය දොඩංගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ දොඩංගොඩ පොලිසියේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කරන උප පොලිස් පරීක්ෂක පෙරේරා මහතා හා පොලිස් කොස්තාපල් රියදුරු 89879 ජයසේකර නිලධාරියායි.
දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ලෙස සේවය කරන උප පොලිස් පරික්ෂිකාවක් සමඟ පොලිස් ජිප් රථයකින් එහි රියදුරු කොස්තාපල් සමඟ මත්පැන් වැටලීමක් සඳහා යමින් සිටියදී මෙලෙස තුවාල ලබා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නා රාජකාරි ගමනක් යනකොට හැප්පුනා මිසක් පුද්ගලික ගමනක් යනකොට හැපුණා කියලා මම නම් කියන්නේ නැහැ .