(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල නැවත් පහත දමා තිබේ. සියලුම සතොස අළෙවිසල්වලින් මෙම සහන මිලට හෙට (1) සිට මෙම මිල ක්‍රියාත්මක වන බව ද සතොස පවසයි.
ඒ අනුව රතු කැකුළු කිලෝවක් රුපියල් 6 කින් අඩු කරමින් රුපියල් 199 ක්, කීරි සම්බා කිලෝවක් රුපියල් 15 කින් අඩු කරමින් රුපියල් 225 ක්, ලොකු ලූනු කිලෝවක් රුපියල් 30 කින් අඩු කරමින් රුපියල් 225 ක් සහ හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 150 කින් අඩු කරමින් රුපියල් 1150 ක් දක්වා මිල අඩු කළ බව ද සතොස වැඩි දුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල අඩු උනාට බඩු ගන්න තියනවද?
ලොකු වැඩක් කරනවා වගේ හැමදාම අඩු කරනවා කියනවා. අපිට දෙන සහනයක් නෙමෙයි බඩු විකිනෙන්නෙ නැති හින්දා. එලියෙ මිල තවමත් ඔයිට වඩා අඩුයි.
තව ටික දවසකින් කියයි මිල ඉහල දැම්ම කියල.