IMG-LOGO

සතොස අත්‍යවශ්‍ය ආහාර 5ක මිල පහළට

(යොහාන් භාසුර)

ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක මිල අද (23) සිට වහාම අඩු කළ බව ලංකා සතොස උසස් නිලධාරියකු පැවසීය.

ඒ අනුව පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 21 කින් අඩු කරමින් රුපියල් 194 ක් දක්වා ද, පරිප්පු කිලෝවක් රුපියල් 25 කින් අඩු කර රුපියල් 460 ක් දක්වා ද, හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 25 කින් අඩු කර රුපියල්  1,375 ක් දක්වා ද, ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 2 කින් අඩු කර රුපියල් 198 ක් දක්වා ද, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 2 කින් අඩුකර රුපියල් 310 ක් දක්වා ද, මිල පහත දැමූ බව නිලධාරියා වැඩිදුරටත් කීය.  



අදහස් (5)

සතොස අත්‍යවශ්‍ය ආහාර 5ක මිල පහළට

ගමේ එකාලා Tuesday, 23 August 2022 03:24 PM

මාර අඩුකිරීමක්නේ? ගණන් දැක්කම දත්මිටි කන්ඩයි හිතෙන්නේ ?

:       0       2

Lonnie ramba Tuesday, 23 August 2022 04:28 PM

ඔය කියන එකබඩුවක් වත් මෙහෙ සතොසෙ නං නැත

:       0       0

Saiman marawanagoda Tuesday, 23 August 2022 04:31 PM

මේ ලොකෙ බඩුවක් තොසෙ නෑ අස් තොසේ වේලෙනව

:       0       0

පුරවැසියා.... Tuesday, 23 August 2022 05:31 PM

මිල වැඩි කරනවිට සිය ගණනින්. අඩු කිරීම සොච්චමකින්.

:       0       0

සංතෝසේ Tuesday, 23 August 2022 06:50 PM

කියන්නා කෙසේ කීවත් සතොසේ බඩු නැහැ කියලා සියලු ලක්වාසීන් දන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site