
(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව අද සහ හෙට (16 සහ 17) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (15) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ඉදිරි දින දෙකේ විදුලිය කප්පාදු කරන බවත් ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ... අරගල කරුවන් කියන්නේ ප්‍රශ්න නිමවනතෙක් පැය 10ක් විදුලිය කපමු කියලා. තැන්කිවු.. ඉතිරි කම්පැණි ටිකත් අකුලාගෙන ගියාම අරගලයට ජය...!
ඉතින් රනිල්ලාගෙන් තෙල් ටිකක් ඉල්ල ගන්න බැරිද?
ස්තුතියි. ඉස්කෝලේ යන ළමයි හරිම ආසයි... කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන්න. දිගටම කපන්න විදුලිය...