(විමුක්ති එස් රුද්‍රිගු)
සුඩානයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 41 දෙනා මුදා ගැනීම සඳහා ඉන්දියානු බලධාරීන්ගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා "ද හින්දු පුවත්පත" සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
ඉන්දියාවේ නව දිල්ලි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ඊජිප්තුවේ කයිරෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුඩානයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 41 දෙනා ආරක්ෂිතව ගෙන ඒම සඳහා ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශය සහ කාර්ටුම් හි පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය සිදු කරන බව අලි සබ්රි මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.
ශ්‍රී ලාංකිකයන් 41 දෙනා සුඩාන වාරයේ සිට සෞදි අරාබියේ ජෙඩා නගරය වෙත ගෙන ඒමට ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශය සහ කාර්ටුම් හි ඉන්දියානු තානාපති කාර්යාලය එකඟ වූ බව ඊජිප්තුවේ කයිරෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයි අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුඩානයේ සිරවී සිටින ලාංකිකයන් බේරගන්නවා