IMG-LOGO

සුඩානයේ විරෝධතා වලින් දෙදෙනෙක් මරුට

සුඩානයේ නැගෙනහිර අල්-ක්වෙඩාරිෆ් නගරයේ ජීවන වියදම ඉහල යෑමට එරෙහිව සිදුකළ විරෝධතා වලින් පුද්ගලයන් දෙදෙනකු මියයෑමත් සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඇඳිරි නීතිය ද පනවා ඇත.
 
ඇට්බරා නගරයේ ඇතිවූ විරෝධතා හේතුවෙන් මෙලෙසම හදිසි තත්ත්වයක් හා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන්ට සිදුවිය.
 
දහස් ගනන් පිරිස් වීථි බැස විරෝධතාවයේ යෙදුණ  අතර වාහන ගිනි  තැබීම් හා දේපල හානි ද වාර්තා විය.
 
උද්ධමනය ඉහළ  යෑම, භාණ්ඩ වල මිල අධික ලෙස ඉහල යෑම සහ තැන්පතු මුදල් ආපසු ගැනීම සීමා කිරීම වැනි බොහෝ දුෂ්කරතා හේතුවෙන් පොදු මහජනතාව මෙසේ විරෝධය පළ කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.
 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

සුඩානයේ විරෝධතා වලින් දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site