(ඉන්දිකා රාමනායක)
ගොතටුව බටලන්ද හේන පාර නිවසක දී හෙරොයින් සහ සැටලයිට් දුරකථන තුනක් සමඟ ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 76 මිලිග්‍රෑම් 330 ක්, සැටලයිට් දුරකථන 3 ක්, සහ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන සැකකරන රුපියල් 7,82,000 මුදලක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය.
අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම ලක්ෂ දහයකට ආසන්න බව ද පොලිසිය කියයි .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය සම්භවයක් ඇති නන්දකුමාර ශිවානන්දන් හෙවත් ශිවා නැමැත්තකු බව ද පොලීසිය කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සැටලයිටි ෆොන් තුනක් සමග කුඩ්ඩෙක් අල්ලයි