IMG-LOGO

සටනින් පැරදී සිටියදී දළ කැපූ ඇතා අවසන් ගමන් යයි

(හේමන්ත රණසූරිය)

ඇතකු සමග පැවැති ද්වන්ද සටනකින් පරාජයට පත්ව කුඹුරක වැටී සිටියදී සහසිකයකු විසින් එක් දළක් කපාගෙන ගිය මහේශඛ්‍ය ඇත් රජු අද අලුයම මියගිය බව අනුරාධපුර වනජීවි පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා පවසයි.

ද්වන්ධ සටනික් පරාජයට පත් වූ මෙම ඇත් රජු කැබිතිගොල්ලෑව තිත්තගෝනෑව මොරඔය කුඹුරක වැටී සිටියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමකට අනුව වනජීව පශු වෛද්‍යවරු ප්‍රතිකාර ඇරැඹූය.

දින 20ක පමණ කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරදින කිසියම් සහසිකයකු පොරවකින් ගසා මෙම ඇත් රජුගේ දළක් කපාගෙන ගොස් තිබුණි.

ඒ හේතුවෙන් දැඩිව ගිලන්ව සිටි මෙම ඇතා අද උදෑසන මියගිය බව ද පශු වෛද්‍යවරු කියති.

දින 20කට ආසන්න කාලයක්  ඇතාට නොකඩවා ප්‍රතිකාර කිරීම සිදු කළ බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.

 



අදහස් (1)

සටනින් පැරදී සිටියදී දළ කැපූ ඇතා අවසන් ගමන් යයි

jagath Thursday, 07 July 2022 03:22 PM

යළිත් මෙවන් පවුකාර භූමියක නොයිපදේවා... ඔබට දිව්‍ය සැපසම්පත් ලැබේවා... සාහසික ක්‍රියාව කළ අය අල්ලා රජකාළේ දඬුවම් ලබාදෙත්වා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 381 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 269 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site