IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සටන් විරාමය මැද පෝලියෝ එන්නත් දෙයි

එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන  සහ ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් එකමුතු වෙමින්, ගාසා තීරයේ දරුවන් 6,40,000කට පෝලියෝ එන්නත් කිරීමේ මේ වනවිට ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එන්නත්කරණ වැඩසටහන බාධාවකින් තොරව කරගෙන යෑමට ඊශ්‍රායල හමුදා සහ හමාස් සංවිධානය තාවකාලික සටන් විරාමයකට ද එකඟ වී තිබීම විශේෂත්වයකි. එන්නත් දීමේ මූලික වැඩසටහන යටතේ, ගාසා හි අල් නසාර් රෝහලේදී දරුවන් 10 දෙනෙකුට ඊයේ (30) පෝලියෝ එන්නත ලබාදී දීමට ද කටයුතු කෙරුණු බව පැවැසිණි.

වසර විසි පහකට පමණ පසු ගාසා තීරයේ දරුවන් අතර පෝලියෝ වසංගතය පැතිර යමින් පවතින අතර, එය වළක්වාගැනීමට නම් අවම වශයෙන් අවුරුදු 10ට අඩු දරුවන්ගෙන් සියයට 90 ක් කෙටි කාලයක් තුළ ප්‍රතිශක්තිකරණය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයත්, යුනිසෙෆ් සංවිධානයත් පවසා තිබේ.



අදහස් (0)

සටන් විරාමය මැද පෝලියෝ එන්නත් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site