
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙඩිකරු කඳාන වීදි මාවතේ නිවසකට වෙඩි තබා පලායාමේ සිද්ධියේ වෙඩික්කරු බවට විමර්ශනවලදී අනාවරණය වු බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සිද්ධිය ඉකුත් දෙසැම්බර් මස 13 වෙනි දින සිදුකර තිබිණි.
එම වෙඩි තැබීමද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත සිදු කළ බවට සැකකරු විසින් වැඩිදුරටත් අනාවරණය කර ඇත.
බූ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු ඔක්කෝම තිබුණා වූවත් වෙඩි තියලා ආයුධ දාලා පැනලා යන්න ගියානේ.. හෝ පැන යන්න ඉඩ දුන්නාද?
අලුත්ම ප්‍රවනතාවය ඕනෑම මිනී මැරුමක් විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ගේ ගිණුමට බැර කරන එක. වැඩේ ලේසියි. එතැනම අහවරයි.