
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපරාධ කල්ලි නායක ගනේමුල්ලෙ සංජීව නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුට ආයුධය සපයා ඇත්තේ නීතිඥවරියක ලෙස පැමිණි කාන්තාවක් බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය
ගනේමුල්ල සංජීව නමැත්තා විත්ති කූඩුවෙන් බැසීමට ආසන්න වෙද්දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත්පැවසීය
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංජීව ඝාතනයට නීතිඥ වෙස් ගත් කතකුත් ඇවිත්