IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සජබෙන් යුරෝපා කොමිසමට සංදේශයක්

(නිමල කොඩිතුවක්කු)

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව අත්තනෝමතික ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් සමගි ජන බලවේගය යුරෝපා කොමිසමට අද  (17) සංදේශයක් බාර දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුලු සමගි ජන බලවේගයේ  නියෝජිත පිරිසක් මෙම  සංදේශය භාර දුන්හ.

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණ කල් දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ නියෝජ්‍ය තානාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණය පවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මැදිහත් වන්නැයි යුරෝපාකොමිසමෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (3)

සජබෙන් යුරෝපා කොමිසමට සංදේශයක්

Bamunuarachchi Friday, 17 February 2023 05:00 PM

යුරෝපා සංගමය සල්ලි දෙනවා නම් ඡන්දෙ තියයි.

:       0       0

Waleboda Friday, 17 February 2023 09:17 PM

කොමිසම ඔව්වා ගණන් ගන්නේ නැහැ... ඒ අයට ඒ අයගේ ප්‍රශ්න තියෙනවා විසඳගන්න..

:       0       0

Chris Saturday, 18 February 2023 09:57 AM

රටේ අනාගතය තීරණය කරන බැරෑරුම් ප්‍රශ්නයක් අප සියලු‍ දෙනා හමුවේ තිබේ. එවන් අවස්ථාවක රටේ දේශපාලන තන්ත්‍රය වැඩ කළ යුත්තේ ඉතා විමසුම්සහගත වගකීමකින් යුතුව ය. මන්ද සියලු‍ දේශපාලන සීමාවලට එපිටින් ජාතික අභිලාෂ පවතින හෙයිනි. එම අභිලාෂ මගනොහැර ඉටුකර ගැනීමෙන් පමණක් අපට දේශපාලනය කිරීමට පවා රටක්, රාජ්‍යයක් ඉතිරි වේ. එසේ හෙයින්, මේ අති විශේෂ අවස්ථාවේ දී අපගේ මූලික ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍ය සහාය පවතින ආණ්ඩුවට ලබා දී ඒවා ජයගැනීමෙන් පසු අපගේ බල හරඹය පටන්ගත හැකියි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site