IMG-LOGO

සජබෙට ගිය 65ක් එජාපෙන් දොට්ට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් වශයෙන් සිටිමින්  සමගි ජන බලවේගයට සහය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ  65 දෙනකු පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙි.

මෙම පිරිස සම්බන්ධයෙන් පැවැත්වූ විනය පරීක්ෂණයෙන් පසු විනය කමිටුව එළැඹි තීරණ අනුව මෙම පිරිස පක්ෂයෙන් ඉවත් කොට තිබේ.

එමෙන්ම පක්ෂයේ කටයුතුවලදී සහ මැතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කිරීමේදී  කාන්තාවන්ට සහ තරුණයින්ට සියයට 25ක නියෝජනයක් ලබා දීමටද තීරණය කර ඇත.



අදහස් (9)

සජබෙට ගිය 65ක් එජාපෙන් දොට්ට

Perera Saturday, 18 February 2023 10:26 AM

අලියා පිටේ යන්න පුළුවන් දෙතුන් දෙනාටනේ..

:       2       15

චමින්ද Saturday, 18 February 2023 01:41 PM

අලියගේ පිටේ පහසුවෙන් යන්න පුළුවන් දෙදෙනාට පමණක් කියලා හිතෙනවා.. ඒක ඉතින් නායකයාට හා නියෝජ්‍ය නායකයාට දුන්නම ඉතිරියක් නැහැ. කොහොම වුණත් එජාප ප්‍රබලයින් දෙතුන් දෙනෙක් හැරෙනවිට සාමාන්‍ය එජාප ජනතාව සියල්ලන්ම ජනාධිපතිවරයාට විරුද්ධව ඉන්නවා කියලා කියන්න පුළුවන්...

:       11       18

ranjith Saturday, 18 February 2023 10:50 AM

ඉතුරු දෙතුන් දෙනාත් දොට්ට දාලා ඔය පක්ෂය අහෝසි කළා නම් හරිනේ දැන් ඔක්කොම ඉන්නේ සජබනේ... !

:       12       21

PereraSaturday, 18 February 2023 02:14 PM

කැලේත් අලි අඩු එකේ ඔය අලියාවත් කැලේට ඇරියා නම් හොඳයි තමයි...

:       5       7

Dharmatileke Saturday, 18 February 2023 01:48 PM

ඔය 65 දෙනා ලොකු පිනක් කරලා තියෙනවා.

:       6       8

Piyal Saturday, 18 February 2023 02:40 PM

සජබෙ සහ එජාපෙ එළියේ බොරුවට මරා ගත්තාට මේ දෙගොල්ලන්ම හොඳ යාළුවෝ. කාවද මේ රවට්ටන්න උත්සාහ කරන්නේ? අපි නොදන්න මොනරතැන්න.

:       8       11

de silva Saturday, 18 February 2023 03:19 PM

3% ඡන්දෙ ගන්න පක්ෂයක ඉන්න එකේ තේරුමක් තියෙනවද? ඔය මොන පක්ෂයෙන් ඉල්ලුවත් මම නම් දූෂණ, වංචා චෝදනා ඇති මිනිස්සුන්ට මනාපෙ නම් ගහන්නේ නැහැ... දෙන්න කෙනෙක් නැතිනම් මම එදාම ඡන්ද පළට ගිහින් ඡන්දෙ කටුගාලා දමනවා.

:       9       5

Sam Saturday, 18 February 2023 04:24 PM

UNP කියන්නේ ලොම් හැලිච්ච නාකි දෙන්නෙක්, තුන්දෙනෙක් ඉන්න, සාදාකාලයටම ජීවත් වෙන්න හිතාගෙන, ඉන්න එකම නායකයෙක් ඉන්න අනුන්ගේ පානෙන් එළිය බලන්න හදන ලෝකෙටම එපාවුණු බංකොළොත් පක්‍ෂයකනේ...

:       0       0

Rata Perata Saturday, 18 February 2023 06:00 PM

එජාපය? නෑ... අර එක පින් මන්ත්‍රීකමක් විතරක් ලැබුණු පක්ෂෙද? ඕකෙ නායකයා රටටත් ඔය ටික කරලා තමයි නවතින්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 455 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site