(නිමල කොඩිතුවක්කු)
සමගි ජන සන්ධානයේ පක්ෂ සම්මේලනය නොවැම්බර් මස 26 වෙනිදා පැවැත්වේ.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සංවිධානය කර ඇති සමගි ජන සන්ධානයේ තුන්වැනි මහ සමුළුව මෙවර කොළඹදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට කටයුතු කරන බව පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
මෙවර සමුළුව සඳහා පක්ෂ නියෝජිතයන්ට ආසන බල මණ්ඩල වලට සහ පක්ෂයේ විශේෂ ක්‍රියාකාරීන්ට ආරාධනා කරන බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd