
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද (18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට පැමිණි අතපත්තු මහතා එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළේය.
අනතුරුව වෛද්‍ය රුවින්ද අතුපත්තු මහතා එජාප සභාපතිවරයා සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට ද සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වජිරට පෙන්න සේරම ලොකු අත්ත. මෙයා වගේ හාල්මස්සන්ට ලොකු අත්තක් කියල කියනවා නම්.....
අපෝ මෙයා කූනිස්සෙක්නේ. පව් වජිර. මෙයාගේ තත්තාටවත් මුල් කාලෙන් පස්සේ දිනන්න බැරි වුණු එකේ මෙයාට කොහේද හම්බන්ටතොට ඡන්ද? මේ වගේ මිනිස්සු ගියාට ඡන්ද දායකයෝ ඒ පස්සෙන් යන්නේ නෑ. ඒ ඉස්සර.... දැන් ඒ ගොන්නු නෑ..!
මේ මනුස්සයාට තමුන්ගේ ගෙදර ඡන්දෙවත් නැති හාදයෙක්, මේ වගේ අය තමයි සෙට් වෙන්නේ ආන්ඩුවට...
මේ දොස්තර හිතාගෙන ඇති එයා තමයි ඊළඟ සෞඛ්‍ය ඇමැති කියලා
කෙලින් ඉන්නවත් පණ නැහැනේ...!
අලියාගේ පිට උඩ නැගලා ගොඩයන්න පුළුවන් කියලා හිතාගෙන ඇති...
ඔන්න තව එක ඡන්දයක් එකතු කරගත්තා 2048 වෙනකල්ම ටිකෙන් ටික එකතු කරලා අන්තිටම පරදීවී පව් නේද
මිනිස්සු වෙනස්වෙලා ඉවරයි.වජිර ඔයා තවමත් කරන්නෙ ලාමක ටින් ටින් වැඩ. කවදා හැදෙයි ද දන්නෑ. ඔයාවගේම රනිලුත් ඇප නැතුව යන්නෙ.
ගාණ කීයද? ඒකත් දාන්න.