(මනෝප්‍රිය ගුණසේකර)
සමගි ජන බලවේගයේ ‘‘ වෙනසක් හදන වසරක්‘‘ උද්ඝෝෂකයන්ට ජනාධිපති ලේකම් කාර්යාලය,සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින් කොටුම මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහහතා වරණ නියෝගයක් නිකුත් කළේය.
කොටුව පොලිසිය කළ ඉල්ලිමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාන නියෝගය නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd