(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාට තම ඡන්දය ලබා දෙන බව සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා පවසයි.
තමාගේ මෙම තීරණය පිළිබඳ තමා නියෝජනය කරන පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද දැනුවත් කළ බව අරවින්ද කුමාර් මහතා සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් භංගවේවා...!
ඩලස්ට ජයවේවා...!
ඔහෙට බදුල්ලෙන් ඡන්ද වානා. ගමට ඇවිල්ලා අහුවෙන්න එපා. හම ගහනවා. මීට ඔබට ඡන්දය දුන් බදුල්ලේ වැසියන්....
රනිල් මිනිහාට පොරොන්දු වෙලාලු අගමැතිකම දෙනවා කියලා. දිනේෂ්වත් මෝඩ කරලාලු. තව කීපදෙනෙකුටම පොරොන්දු වෙලාලු. රනිල් ජනාධිපති වුණොත් (වෙන්නේ නැහැ කීයටවත්) හිස්වන ආසනයට එයාගේ සාගලව පත්කරගෙන එයාව අගමැති කරනවලු. එතකොට නෝනයි, මහත්තයායි දෙන්නාම රජ වෙනවනේ. ඕක තමයි ප්ලෑන් එක. වාසනාවකට මිනිහා හෙට ඡන්දෙන් පරදිනවා. අපරාදේ අර සල්ලි බෑග් ටික...!
ඔය ඔයාට ඡන්දෙ දීපු ජනතාවගෙන් අහලද ඔය තීරණය ගත්තේ...? මෙවැනි අර්බුදකාරී අවස්ථාවක් ඔය තරම්ම ආත්මාර්ථකාමී නොවන්න.!