IMG-LOGO

සජිත්ගෙන් කාදිනල්තුමන්ට ලිඛිත පොරොන්දුවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මෙන්ම ඊට සම්බන්ධ සියලූ පිරිස තම රජයක් යටතේ විනිවිදභාවයකින් යුතු ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් හරහා නීතිය හමුවට ගෙන එන බවට කාදිනල්තුමා ට ලිඛිත පොරොන්දුවක් අද ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමගි ජන බලවේගය ලෙස එම පොරොන්දුව ලබා දෙන බව කී විපක්ෂ නායකයා එම පොරොන්දු පත්‍රය  සභාගත කරන බවද සඳහන් කළේය.

"පාස්කු කොමිසමේ සියලුම වෙළුම් ටික පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළු කරන්න.ආණ්ඩුව ජනතාවට එය පදිංචි ඉල්ලන කරන්න අවස්ථාව ලබා දෙන්න.තොරතුරු සඟවන්නේ නැතිව සියලු දේ එළියට දාන්න රජයෙන් ඉල්ලා සිටිනවා.සියලු දේ එළිපිට විභාග කරන්න."යනුවෙන්ද සජිත් පේමදාස මහතා කීය.



අදහස් (5)

සජිත්ගෙන් කාදිනල්තුමන්ට ලිඛිත පොරොන්දුවක්

කිරි පුතා Thursday, 21 April 2022 11:28 AM

තම රජය යටතේ , තමා රජ වුණාම .තමාට බලය ආවම....... මේවා තමයි කාගෙත් සිහින. අද රට වෙනුවෙන් කළ හැකි දෙයක් නෑ කාටවත්.

:       5       32

සලීම් Thursday, 21 April 2022 12:34 PM

කිරි පුතාගේ ටිකිරි මොලේතරම.. පාර්ලිමේන්තුවේ අවුරුදු 27ක පලපුරුද්ද ඇති, සත පහක් හොරකම් නොකරපු සජිත් මේ ආණ්ඩුවේ හොරුන්ට වඩා අපිට විශ්වාසයි. දැන් රටට හොඳක් කරන්න එතුමා විතරයි ඉන්නේ....!

:       1       0

දාස Thursday, 21 April 2022 02:39 PM

මෛත්‍රීගේ ගජ මිත්‍රයා, මේ කොච්චර පොරොන්දු දුන්නත් මට මතක් වෙන්නේ රංජන්ගේ ප්‍රකාශයේ සත්‍යයි. මල්ලි මේ දෙගොල්ලොම ගජ යාලුවන්... කවුරු ආවත් මේ ගොල්ලන් ආරක්ෂා කරනවා. ඔන්න ඕකයි තිත්ත ඇත්ත..

:       0       4

වසන්ත Thursday, 21 April 2022 04:39 PM

රැවටෙන්න එපා. කාදිනල් තුමනි, ස්කොට්ලන්ත පොලිස් විමර්ශනයක් ජාත්‍යන්තරය හරහා ලබාගන්න උත්සාහ කරන්න. නැතුව වෙන කිසිම දෙයක් වැඩක් වෙන්නේ නැහැ. ජේසු පිහිටයි.

:       1       1

Bamunuarachchi Friday, 22 April 2022 06:50 PM

හරියට හරි... අපි දැක්කනේ පාස්කු ප්‍රහාරය ගැන සොයන්න පත්කළ කාරක සභාවේ කෙරුවාව..!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 257 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 781 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site