IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සජිත්ගේ සහාභාගීත්වයෙන් රැළි 100ක්

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ප්‍රධාන රැළි 100ක් දිවයින පුරා පැවැත්වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ප්‍රධාන රැලි වලට අමතරව මධ්‍යම ප්‍රමාණයේ රැස්වීම් 400ක් සහ ඡන්ද පොළ මට්ටමේ කුඩා රැස්වීම් දොළොස් දහසකට අධික සංඛ්‍යාවක් සංවිධානය කර තිබේ.

 



අදහස් (10)

සජිත්ගේ සහාභාගීත්වයෙන් රැළි 100ක්

මහසෙන් Friday, 16 August 2024 11:01 PM

සජී බබා ඉදිරිපත් කිරිමක්.රස සාගරයක්.නියම කතා ටිකක් අහගන්න පුලුවන්.කාලෙකට මතක හිටින

:       0       0

සෞදි-සිංහ Friday, 16 August 2024 11:42 PM

කතාකරන රැස්වීම් ගැන වැඩිවන තරමට ඡන්ද ගැන අඩුකරගන්න පුළුවන්.

:       0       1

chandima Saturday, 17 August 2024 02:18 AM

ඒ හැම තැනකම පන්ති කාමරත් බෙදනවද?

:       0       3

chandima Saturday, 17 August 2024 02:21 AM

ඡන්දයට තව සති පහයි. ඒ කියන්නේ දවස් 35 යි. ඒ කියන්නේ දළ වශයෙන් දවසට රැළි තුනයි.

:       0       2

Nishan Saturday, 17 August 2024 05:04 AM

අරගොල්ලෝ නම් දැනට අවුරුදු එකහමාරක ඉඳන් රැස්වීම්, සම්මන්ත්‍රණ, සමුළු තියනවා. තවම තියනවා. අලුතෙන් පටන් ගන්නවාලු මාතරින්...!

:       1       1

විජිත් Saturday, 17 August 2024 06:13 AM

මාලිමාවට ජයවේවා...!!!

:       3       2

සනත් Saturday, 17 August 2024 07:55 AM

සජිත්‍ට ජය වේවා... රටට ජය වේවා...!

:       3       2

Saththaya Saturday, 17 August 2024 08:25 AM

රැලි 5000 ක් දැම්මත් ජෙමා ජෙමාමයි. සුර සැප දෙන්න හැමෝටම කතා කරන්නේ...

:       4       2

ගමේ එකාලා Saturday, 17 August 2024 03:36 PM

රැළි බලන්ඩ සෙනග නම් ඒවී. ඒත් බොරු බේගල් ගහලා ජනතාව රවට්ටපු කාලේ දැන් ඉවරයි.

:       2       5

සෙනෙවිරත්න Saturday, 17 August 2024 05:52 PM

නිශාන්, ඔයාගෙ අපේක්ෂක මහත්මයට කියන්නකො ඔය වගේ සමුලු සම්මන්ත්‍රණ එකක් තියන්න කියල,උගතුන් සියල්ල මාලිමාව සමගයි, ඒකයි රහස

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site