(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පැවැසුවේය.
ඊට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට තම සංගමය සුදානම් බවත් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පැවැසුවේය.
ඒ බව දන්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් වෙත ලිපියවා තිබෙන බවද එම සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා ප්‍රකාශ කළේය.
විවාදය මගින් ශ්‍රී ලංකාව මුහුණදී ඇති අභියෝග ජය ගැනීමට තමන් ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයන්ට මහජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ලැබෙන බව නීති ශිෂ්‍ය සංගමය සභාපතිවරයා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිය ගගහා ඉමු
ඉතාමත් හොඳ අදහසක්. එක, එක පක්‍ය වලට කඩේ යන මාධ්‍ය ආයතන වලට වඩා ස්වාඨින ආයතනයක් හොඳයි.
මේ යෝජනාව ඉතාම හොඳයි. අපි හැමදාම දැකපු කුණු වූ ඕජස් ගලන දේශපාලන හිස් වලං පොලවේ ගහන විවාද වලින් රටට සෙතක් නෑ. වුර්තිකයෝ විවාදය මෙහෙය වියයුතුයි. නැත්නම් දේශපාලන ඉත්තෝ ජනතා අභිලාශ කා දමනවා. තව විවාද බජවුවක් අපි ඉදිරියේ නටලා.
ජාතික ජනබලවේගයට ජයවේවා !!!
වාදය සංවිධානය කරන අය සජිත්ට වැසිකිළි පහසුකම් සපයන්නත් සුදානම් විය යුතුයි.
පසුගිය චන්දෙන් පැරදුනාම පුතානොට හුස්මගන්න අමාරුවෙලා පුද්ගලික රෝහලකින් රහසිගතව බෙහෙත්ගත්තා ,ඊට පසුවෙනිදාම යාල කැලේට පැනලා සැඟවුනා. ගෝල බාලයෝ ගුටි කෑවා. විවාදය වෙලාවෙත් මිනිහාට හුස්ම ගන්න අපහසුවුනොත් ...කොයි එකටත් හොඳයි ඇම්බියුලන්ස් එකක් විවාදය තියෙන හෝල් එක අසලම නවත්වලා තියන්න.
මරි මෝඩ ලැවරියා දාස.මෙයා නොමෙරූ ළදරුවෙක්. සජිත් වගේම සජිත්ට සහාය දෙන අයත් මොළය නොමෙරූ අය වලුන් බව පෙනෙනවා.1980 ට කලින් ඉපදිච්ච උන් ඉන්නකන් මේ රට ගොඩගන්න බෑ. මුන් ඔක්කොම අල්ලලා පිටුවහල් කරන්න ඕනා.
සජ්ජව මේ විදිහට අමාරුවේ දාන්න එපා බොලව් .මිනිහා පාර්ලිමේන්තුවේ කෑ ගැහුවට ජීවිතේට කිසිම ප්‍රසිද්ධ විවාදයකට සහභාගී නොවුන පොරක් නේ .තේරුම් ගනිල්ලකෝ
කයිවාරු ගැහුවා වගේ නොවෙයි දැන් නම් මගහරින්න දෙගොල්ලටම බැහැ උගතුන් බුද්ධිමතුන් සමග සිසුන්ගේ ප්‍රශ්න වලටත් පිළිගන්න පුළුවන් උත්තර දෙන්න වේවි .රූපවාහිනී මගින් සජීවිව විකාශය කරනවා නම් ඉතාමත් හොදයි
අනුර ටිකක් ශේප් එකේ හිටපන් මූ කියෝන ඉන්ගිරිස් වලට චාර්ල්ස් ටත් කලිසමේ හුජ්ජ ගියාලු
IMF ගිවිසුම අවලංගු නෙවෙයි වෙනස් කරනව සහ තවත් ඡන්ද ගන්න සහන දීම ඇතුලු ආර්ථික වර්ධන පරණ කථා තමයි මේ විවාදය. ඩීසල්, පෙට්‍රල්, ගෑස්, පොහොර යනාදි අත්‍යාවශ්‍ය දේවල් ගන්න විදේශ මුදල් නැතිව රුපියල මස්ත බාල්දු වෙච්ච කාලේ ආර්ථිකය හදන කිසිම විවාදයක් නැහැ. ඒ් දවස්වලආර්ථිකය හදන විවාද, IMF තියෙනවද, කෙහොමද, කොහොන්ද උදව් ගන්නේ. ණය දුන්න අනිත් රටවල් නිසා ණය සහන දෙන්න බැහැ කියල චීනය කියනකොට ඒ්වට උත්තර හෙව්වද? පෝලිම් වල රණ්ඩු කළා. විවාදයේදී මේවා මතක් කරන්න.