IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සංචාරකයන්ට ගුවන්තොටේදී විශේෂ ඉන්ධන බලපත්‍රයක්

(යොහාන් භාසුර)

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපලේදී ඩොලර්වලින් මිලදීගැනීමට හැකි ඉන්ධන අවසර පතක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

වාහන නොවන අනෙකුත් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් කිව්.ආර්. කේත නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, එක් දුරකථන අංකයකින් ව්‍යපාර ලියාපදිංචි අංකය මගින් බහු වාහන ලියාපදිංචිය, රජයේ වාහන ලියාපදංචිය වෙනුවෙන් එම ආයතනයට අවේනික ලියාපදිංචි අංකයක් සමග සියලු වාහන ලියාපදංචි කරවීමට පහසුකම් සැලසීම, ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග ස්වයංක්‍රීයව ඒ මොහොතේ යාවත්කාලින වන පහසුකම් සංවර්ධනය කිරීම, අවශ්‍යතාවය අනුව ඉන්ධන කෝටාව වැඩි කිරීමේ පහසුකම් සහ කිව්ආර් කේත නීතිවිරෝධීව සකස් කරන පුද්ගලයන් සහ භාවිතා කරන පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කිරීම පිළිබදව පිළිබඳවද එම අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය පිළිබඳව මාර්ගගත ක්‍රමයට පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා බව එම අමාත්‍යංශයේ වැඩිදුරටත් කීය.

 



අදහස් (9)

සංචාරකයන්ට ගුවන්තොටේදී විශේෂ ඉන්ධන බලපත්‍රයක්

සිල්වා Thursday, 04 August 2022 11:55 AM

ඩොලර් තිබෙන ඕනෑම කෙනෙකුට පෝලිම්වලින් තොරව ඉන්ධන ලබාදෙන ක්‍රමයක් හදුන්වා දෙන්න.

:       1       15

Bandula Thursday, 04 August 2022 12:16 PM

Dear Minister Please arrange a fuel card ( a credit card) that can be used for a full tank of any vehicle. And impose a condition that the fuel card shall be topped-up only with foreigen currencies. Number of our relatives in overseas are happy to donate a fuel tank. This will attract foreign currencies.

:       2       17

සිල්වා Thursday, 04 August 2022 01:45 PM

ඉතාම වටිනා අදහසක්. A brilliant idea.

:       0       8

B pandithage Thursday, 04 August 2022 12:22 PM

To minister. Please consider for who work in abroad for their vacation and who send money to bank. Give little bit pirotiy. Thanks

:       1       11

ganegoda Thursday, 04 August 2022 01:26 PM

රටේ වැසියන්ට නැති දේවල් විදේශිකයින්ට ...??? අපේ බදු සල්ලිවලින් සුඛෝපභෝගී ජීවිත ගතකරන පාලකයො ආවඩන්නෙ විදේශිකයින්ටද ?!

:       14       8

SSFriday, 05 August 2022 10:13 AM

මිනිස්සු කොහොමත් මැරෙනවා. ​නානකාමරයේ (Bathroom) වල මැරෙනවා. ඉස්පිරිතාලෙ (Hospital) එකේ දිත් මැරෙනවා. හෝටල් වල හොර ගෑනු එක්ක ඉන්න විටත් මැරෙනවා. සමහරු මැරෙන කල් පෝළිම්වල ඉන්නවා.. අපිනම් බයිසිකල් කට්ටක් හොයාගෙන වැඩේ කරගන්නවා. පොර ටෝක් දුන්න කියලා ඩොලර් ලැබෙන්නේ නෑ.

:       0       0

Donald Gunawardane Thursday, 04 August 2022 02:39 PM

ඉතාම වටිනා අදහසක්. තව ටිකක් කලින් කළානම්

:       1       7

gaming01 Thursday, 04 August 2022 03:31 PM

අපේ රටේ මිනිස්සු ඉන්ධන පෝලිම්වල මියැදෙනවා.

:       1       4

R.heston montini fernando Thursday, 04 August 2022 04:26 PM

මෙය බොහොම හොඳ වැඩක් එන අපිට අඩුම ගාණේ ගමනක් බිමනක් යන්න, අවශ්‍ය ආයතනයකට යන්න ඉන්ධන ලබාදෙන්නේ. කොහොමද එයට අවශ්‍ය කරන්නේ මොනවාද කොතැනට යන්න ඕනේ පිළිබඳ විස්තර කරන්න

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site