(සුමිත් පොතුපිටිය)
වස්කඩුව සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටී විදේශීකයකුගේ මුදල් සොරකම් කළ පුද්ගලයකු අද (15) පස්වරුවේ අත්අඩංගුවට ගත් කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 29 හැව්රිදි තරුණයෙකි. ඔහු සොරකම් කළ මුදලින් කොටසක් නිවසේ මෙට්ටයක් අස්සේ සගවා තිබියදී සොයාගත් බව පොලිසිය පැවසීය.
මන්ගේෂ් හර්ෂන් පටේල් නැමැති 47 හැව්රිදි ඉන්දියන් ජාතිකයකු කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරයක් සදහා පසුගිය 12 දා දිවයිනට පැමිණ හෝටලයේ නවාතැන් ගෙන සිටියදී කාමරය තුල ගමන් මල්ලේ තිබූ ඇමරිකන් ඩොලර් 259 ක්, ඉන්දියන් රුපියල් 500 ක් සහ ලංකා රුපියල් 17,000 ක් සොරකම් කර ඇති බව සදහන් වේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරකයකුගේ මුදල් සොරාගත් තරුණයෙක් මාට්ටු