
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලියේ සංචාරක හෝටලයක ගබඩා කාමරයක් තුළ ඇති වූ ගින්නකින් එහි ගෘහ භාණ්ඩ ඇතුලු විදුලි අපකරණ රැසක් ගිනිගෙන විනාශ වූ බව නුවරඑලිය පොලිසිය කියයි.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැති බව කියයි.
ගබඩා කාමරයට කිසිවෙකුත් ගිනි තැබුවේද නැතහොත් විදුලි කාන්දුවක් ඔස්සේ ගින්න සිදු වුනේද යන්න නුවරඑලිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd