IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 986 උපයයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ පළමු මාස 6 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 986.2 ක මුදලක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ.එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 45.1 ක වර්ධනයක් බව එම වාර්තාවේ සඳහන් වී ඇත.

පසුගිය වසරේ පළමු මාස 6 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 679.6 මුදලක් උපයා තිබිණ.

එසේම මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් මෙම වසරේ ජූනි මස ඇමෙරිකානු ඩොලර් මිලියන 158.4 මුදලක් ශ්‍රී ලංකාව උපයා ඇති අතර එය පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බව මහ බැංකුව පෙන්වා දී තිබේ.



අදහස් (1)

සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 986 උපයයි

Prabash Saturday, 08 July 2023 11:23 AM

HIV වැඩිවෙලා කියලත් පුවත් තිබුණා...

:       13       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 97 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site