IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සචිත්‍ර යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ක්‍රීඩා තරඟ තරග පාවාදීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක  25  වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (15) නියෝග කළේය.

සැකකරුට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ හැකි බවට පැමිණිල්ල කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.



අදහස් (6)

සචිත්‍ර යළි රිමාන්ඩ්

Bunny Preena Friday, 15 September 2023 01:56 PM

තෝර මාළු කෑවානම් දුක් විඳපන් බල්ලෝ කීවලු

:       1       5

wedageFriday, 15 September 2023 03:35 PM

කුම්බලා මාළු කෑවා නම් දුක විඳවපන් බළලෝ කිව්වලු...

:       0       6

Indika Friday, 15 September 2023 02:45 PM

බන්ධනාගාර රෝහල් තියන නිසා හොඳයි.

:       0       9

chintha Friday, 15 September 2023 04:51 PM

ඇයි මෙයා ලෙඩෙක්ද? අර නාකි තඩි නිළිය ගැන කතාව...? ක්‍රිකට් කාරයෝ ඔක්කෝම ඔහොම තමයි. මහා වල් යක්කු... කාලේ කන සෙල්ලමක්... ලෝකේ රටවල් කිහිපයක් පමණයි.. ඔය මගුල කරන්නේ...

:       2       6

AraFriday, 15 September 2023 05:36 PM

ඔයා දැන් ක්‍රිකට් ගහන්නේ නැද්ද?

:       0       0

Aravinda de Silva Friday, 15 September 2023 06:56 PM

‘‘චින්ත‘‘ ඔයා දන්නේ නැහැ ක්‍රිකට් සෙල්ලම් කරන්න ඕනෙ කොහොමද කියලා? 

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site