(උපාලි ආනන්ද)
අනුරාධපුර නගරයේ ඉන්ධන හලක සඟවා ගෙන තිබූ ඉන්ධන ලීටර් තොගයක් පාරිභෝගියන් අතර බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුරාධපුර ශාඛාවේ නිලධාරීහු කටයුතු කළහ.
එම ඉන්ධන හලේ ඉන්ධන නොමැති බවට එහි හිමිකරු කීවත් පාරිභෝගියක් ඒ සම්බන්ධයෙන් සැකයක් ඇති බව අනුරාධපුර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැමිණිලි කර ඇත.
ඒ අවස්ථාවේ එහි නිලධාරීන් ඉන්ධන හල පරීක්ෂා කිරීමේදී එහි තිබි විශාල ඉන්ධන ප්‍රමාණයක් සොයාගෙන ඇත.
පසුව එම ඉන්ධන තොග බෙදා හැරීමට කටයුතු කළේය. ඉන්ධන මිල වැඩි වේ යැයි බලාපොරොත්තුවෙන් මෙම ඉන්ධන සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd