IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා එහි ජ්‍යෙෂ්ඨ, ගෞරවනණීය සාමාජිකයකු ලෙස නම් කරනු ලැබ සිටී.

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය 2004 වසරේ දී ස්වාධීන පර්යේෂණ ආයතනයක් ලෙස දකුණු ආසියානු අධ්‍යයන ආයතනය ස්ථාපිත කරන ලද අතර එහි ආරම්භය සමග දකුණු ආසියාවේ දියුණුවන ආර්ථික හා දේශපාලන වැදගත්කම සහ දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව අතර ශක්තිමත් ඓතිහාසික සබඳතා ගවේශනයෙහි කාලීනභාවය පිළිබිඹු කරයි.

මිලින්ද මොරගොඩ මහතා හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ ද සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර එක්සත් ජාතීන් ගේ සංවිධානය පත් කළ දිළිඳු ජනතාව නෛතිකව බලගැන්වීමේ අන්තර් ජාතික කොමිසමේ ද සාමාජිකත්වය ඉසිලීය.

ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය ස්ථාපිත කරන අවස්ථාවේ දී එහි උපදේශකයෙකු වශයෙන් ද කටයුතු කළ මොරගොඩ මහතා 1999 සහ 2005 වසරවල ජිනීවා නුවර පැවැති ලෝක ආර්ථික සංසද සමුළුවාරවල දී අනාගත ලෝක නායකයකු වශයෙන් ද නම් කරනු ලැබීය.

 



අදහස් (0)

සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site