
(ඩයනා උදයංගනී)
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති ඊයේ (28) රාත්‍රී පැවති සංගීත ප්‍රසංගයකින් අනතුරුව ඇතිවූ හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත.
ඔහු මියයන විට 36 හැවිරිදි වියෙහි පසුවිය.
සංගීත ප්‍රසංගයෙන් අනතුරුව ආහාර ගනිමින් සිටියදී ඔහු එක්වරම ඇද වැටුණු බව සන්ෆ්ලවර් කණ්ඩායමේ සාමාජිකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඖෂධ අධික මාත්‍රාවක්?
කොරෝනා ඉන්ජෙක්ෂන් එක ගහලාද?
එන්නත් ගැනීමේ ප්‍රතිපල.
ඇහැලියගොඩ ප්‍රදේශයේ නොවෙයි ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා පිටියේ මෙම දෙසැම්බර් 19 සිට ජනවාරි දෙවැනිදා දක්වා නගරයේ වීථි ආලෝක කර විශාල සංදර්ශනයක් පැවැත්වෙනවා. කලාකරුවන් ගොඩදෙනෙක් එනවා කියලා තමයි කියන්නේ...
බොහොම කනගාටුදායක පුවතක්. දස දහස් ගනනින් සංගීත ලෝලීන්ව ඔහුගෙ මනරම් ගිටාර් වාදනයෙන් කුල්මත් කරලයි ඔහු අවසන් ගමන ගිහින් තියෙන්නෙ. ඔහුගෙ පවුලෙ අයට බලවත් ශෝකය පල කර සිටින අතර ඔහුට නිවන් සුව පතමි.