(ප්‍රේමතිලක පෙරමුණ)
පාලින්දනුවර මහජන ක්‍රීඩාංගනයේදී පැවැති සංගීත සංදර්ශනයක් අතර සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබී අයකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
පාලින්දනුවර හිටපු ප්‍රාදේශීය සභාපති ධම්මික රණසිංහ මහතා සහ තවත් පිරිසක් අතර මෙම ගැටුප සිදුව ඇති බවත් තුවාලකරු බදුරලිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම සංගීත ප්‍රසංගය අවසාන වීමෙන් අද අලුයම 2.45 ට පමණ බදුරලිය ජී එස් මාවතේදී මෙම ගැටුම සිදුව තිබේ.
තරුණියකට සිදු කළ බව කියන අනවශ්‍ය විහිළුවක් මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගීතයක් ඉවර වුණාට පස්සේ වලියක් දාගත්තේ නැතිනම් සමහර අයට නිකන් කෑවේ නැහැ වගේ...
ප්‍රාදේශීය සභාපති ධම්මික රණසිංහ ඊළඟ සැරේ වැඩිම මනාපයෙන්...