
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු වන හිටපු කෙටි දුර ධාවන ශූර සුගත් තිලකරත්න මහතා ජාතික ජනබලවේගයේ ජාඇල ආසන බලමණ්ඩල රැළියේදී අද (6) පළමු වරට දේශපාලන වේදිකාවට අවතීර්ණ විය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා ද වන ආසියානු පදක්කම් ලාභී ‘විදුලිපුර ධාවකයා’ යන නාමයෙන් හදුන්වන සුගත් තිලකරත්න මහතා ජාඇල රැළිය ඇමතීම ද කැපී පෙනුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකක්ද විශේෂත්වය? චන්ද ලක්ෂක් වත් ගෙනාවද? ජෙප්පෝ ජෙප්පොම තමයි.
අර්ජුන, සනත්ල දේශපාලනයට ඇවිත් ඊට පස්සෙ කුණු කුඩෙට වැටුණා වගේ ඔබතුමාගෙත් අවසානය දේශපාලන කුණු බක්කියම තමයි.
ඌත් ඉවරයි
ජයවේවා
ලනු කන්න එපා සහෝදරයා.......
දුවද්දි උතුර දකුණ මාරැ වෙනවනේ....අනික පුහුණුවීම්වලට යනකොට පංතියේ ඉගෙනගන්න තියෙන වෙලාව මදි....
වෙන පක්ෂෙකින් හොඳ කටුවක් ලැබුනේ නැතිව ඇති...
ඔහු කිසිවිටෙක දේශපාලනයට සම්බන්ධ වී කිසිවක් අත්කර ගන්නේ නැත.
අර්ජුන, සනත් තෝර ගත්තේ වැරදි පක්ෂ. ඔවුන්ගේ හැකියාවන් අපතෙ ගියා . සුගත්ට එහෙම නොවෙන්නට NPP එක වගබලා ගනි. සුදුස්සාට හිමි තැන ඔහුගේ හැකියාවට ලැබෙයි.