
(යොහාන් භාසුර)
රට තුළ පවතින ඖෂධ හිඟයට බලධාරීන් ස්ථිර විසඳුමක් නොදීම නොදීමට සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගැටළුවට විසඳුම් නොදීමට විරෝධය දක්වමින් රටපුරා රෝහල ඉදිරිපිට සෞඛ්‍ය සේවකයෝ අද (22) දහවල් විරෝධය දැක්වූහ.
රෝහල් සේවාවලට බාධාවක් නොවන ආකාරයට දහවල් කෑම පැයෙදි මෙම විරෝධතාව ක්‍රියාත්මක කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

(ඡායාරූප: ගයාන් අමරසේකර)


2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍ය සේවකයෝ කෑම පැයේ පාරට බසිති
Mohan Mapa Friday, 22 September 2023 02:00 PM
ඖෂධ හිඟයට නෙවේ... ඔවුන්ගේ ප්‍රශ්න විසඳගන්න.
ravin Friday, 22 September 2023 03:23 PM
පනින රිලවුන්ට ඉනිමන් බඳින්න එපා.ඖෂධ හිඟයට පිළියම් කියලා හදිසි මිලදී ගැනීම්වලින් නියමෙටම ගසාකයි .මහ එකා කොහොමත් හොරා නේ