
(යොහාන් භාසුර)
සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා දීමනාවක් ලබාගැනීමට ආණ්ඩුවට බලකිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (30) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
එම විරෝධතාවයට සෞඛ්‍ය වෘත්තීය සමිති 50 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සෞඛ්‍ය සේවකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් 35000 ඉල්ලන්නේ නැද්ද? යුක්තිය ඉෂ්ඨ කරන්න තමයි ඔය පොලිසි රැස්වෙලා ඉන්නේ. හැබැයි කුළු පොලු නැතුව...!
නුපුහුණු කම්කරුවන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සම්පුර්ණයෙන් නතරකර එය පෞද්ගලික කම්පැණි වලට පැවරිය යුතුයි....!