
( ජයමාල් චන්ද්‍රසිරි )
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ වර්ජනය හේතුවෙන් කොළඹ නගරශාලාව අවට මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතී.
උද්ඝෝෂකයෝ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැස්ව විරෝධතාවේ නියැලී සිටින අතර සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් වසා තිබේ.
උද්ඝෝෂකයෝ පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට අමාත්‍යංශයට ගොස් තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (07) ඇරැඹු වර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම හදාගන්න දඟලන සමන් රත්නප්‍රිය කියන පුද්ගලයාට රවී කුදේශුත් එකතුවෙලා. මේ අයට ගල් ගහන්න ඕනෑ...
රතුපාට රට කන පෙළපාලි සටන් උතුරෙන් මෙපිට පමණයි
හිතන් ඇති පෙළපාලි, වර්ඡන, උද්ඝෝෂණ කරලා, මිනිස්සුන්ගේ එදිනෙදා සාමාන්‍ය ඡීවිත කඩා කප්පල් කරලා රටේ බලය ගන්න..1% ට තමයි..