IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞඛ්‍ය වර්ජනය හෙටින් අවසන්

(නිමල කොඩිතුවක්කු)

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනය හෙට(3) පෙරවරු 6.30 ට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ මහතා පැවසීය.

වර්ජනය හෙට දිනයේ අවසන් කළත් තම ගැටලු වලට විසදුම් නොලැබෙන්නේනම් යළිත් ලබන බදාදා(7) වනදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවන් බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (3)

සෞඛ්‍ය වර්ජනය හෙටින් අවසන්

Lelwala Friday, 02 February 2024 08:57 PM

සෞඛ්‍ය සේවය යනු අත්‍යාවශ්‍ය සේවාවකි. රජයට ඒවාට යන වියදම් පියවා ගත නොහැකිය. අඛණ්ඩ වැඩවර්ජන වලින් මහජනතාව පීඩාවට පත් කරනවා නම්, රජය විසින් ත්‍රිවිධ හමුදා වෛද්‍ය බලකාය යොදවා මහජනයාට සේවාවක් ලබාදිය යුතුයි. තමන්ගේ ඉල්ලිම් ලබා ගැනීමට වැටුප් රහිතව ඕනෑම කාලයක් වැඩවර්ජන කරගෙන යාමට හැකියි...!

:       1       9

Bamunuarachchi Saturday, 03 February 2024 02:21 AM

මොවුන්ට සතපහක් දෙන්න එපා...

:       0       6

Sudharma De silva Saturday, 03 February 2024 06:19 AM

වෛද්‍යවරුන්ට දුන් DAT දීමනාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනිකුත් සේවකයින්ද ඉල්ලා සිටීම විහිළුවකි. රටේ සෞඛ්‍ය සේවය අඩපණ කිරීමට කරනා මෙවැනි දේශපාලනික කඩාකප්පල්කාරී ක්‍රියාවන් වහාම නැවැත්විය යුතුයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site