(යොහාන් භාසුර)
සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (3) කැඳවා ඇති වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට හදිසි කැඳවීමක් කර ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෙක් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (2) පැවැත්වීමට නියමිතය එම හදිසි සාකච්ඡාවට සෞඛ්‍ය වෘත්තිය සමිතිය රැසක නියෝජිතයන් සහභාගි වීමට නියමිත බව ද ප්‍රධාන සෞඛ්‍ය වෘත්තීය සමිතියක සභාපතිවරයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවයින් කරන්නෙ රටෙ ව්යවස්තාවෙන් ස්තාපිතවුනු භාශනයෙ නිදහසට සීමා පමුනුවමින් ජනතාවගෙ ප්‍රජාතන්‍රවාදී අයිතින් ක්‍රමක්‍රමයෙන් නැති කර දැමීමයි.
කෝ ප්‍රජාතන්ත්‍රවාදය? සෞඛ්‍යයට කෙළියා කියන්නේ... අනිත් ඒවා නිකන්ම ඉවරයි.. ජනතාවට මේවා තේරෙනකොට කාටවත් ඇර ගන්න නැතිව ඉන්න වෙයි..